ජූලි මාසයේදී විදුලි බිලේ වෙනසක්

ජූලි මාසයේදී විදුලි බිලේ වෙනසක් සිදු කරනවා - කංචන විජේසේකර

by Staff writer 03-05-2023 | 2:45 PM

COLOMBO (News 1st) - විදුලි බිලට අදාළව ජූලි මාසයේදී මිල සමාලෝචනය කර ගාස්තු සංශෝධනයක් සිදුකරන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.