.webp)
රුසියාව නිවේදනය කළේ, ඊයේ (02) රාත්‍රියේ මෙම ඩ්‍රෝන යානා දෙක බිම හෙලූ බවයි
අදාළ ඩ්‍රෝන යානා අවස්ථාවේ බව කියන දර්ශන කිහිපයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් ඇත.
කෙසේවෙතත් යුක්රේනය කියා සිටියේ, ඩ්‍රෝන් ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි.