03-05-2023 | 6:53 AM
COLOMBO (news 1st) - හදා වඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට තීරණය කර තිබේ.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට අදාළ නීති කඩනිමින් සම්පාදනය කරන බවයි.
දරුවන් විවිධ හිරිහැරයන්ට ලක්වීම, ඝාතනය වීම් හා මහගම දමා යාමේ සිද්ධි සම්බන්ධයෙන් අවධානය ය...