පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමේ තීරණයක්

පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමේ තීරණයක්

by Staff writer 02-05-2023 | 8:05 AM

COLOMBO (News 1st) - පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

එහි සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ, ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බවයි.