එහි සභාපති ශේහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ගල් අඟුරු තොග මෙරටට ගෙනවිත් ඇති බවයි.
ඒ හේතුවෙන් කිසිදු ගැටලුවකින් තොරව නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කළ හැකි බව සභාපතිවරයා පැවසීය.