ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද (02) හෙට (03) සහ අනිද්දා (04) දිනවල මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.
මෙම වැඩසහන අද උදෑසන 9.00 ට ශ්‍රී මහා බෝධිය අසළින් ආරම්භ කිරීමට නියමිතය.