02-05-2023 | 7:37 AM
COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට අද (02) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුශ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ, බස්නාහිර, සබරගමුව, ඌව හා නැගෙනහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, ම...