බ්‍රිතාන්‍යයේ හෙද හෙදියන් වර්ජනයක..

සේවක අයිතීන් ඉල්ලා බ්‍රිතාන්‍යයේ හෙද හෙදියන් වර්ජනයක..

by Staff writer 01-05-2023 | 8:33 AM

COLOMBO (News 1st) – සේවක අයිතීන් ඉල්ලා බ්‍රිතාන්‍යයේ හෙද - හෙදියන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය අද මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක බවයි .

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වරට දැඩි සත්කාර සහ පිළිකා රෝහල්වල සේවයේ නිතර හෙද කාර්ය මණ්ඩලය ද වර්ජනයට එක් වෙයි. 

වර්ජනය ක්‍රියාත්මක වන්නේ වැටුප් වර්ධක, බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ය.