බස් ගාස්තු සංශෝධනයක්..

බස් ගාස්තු සංශෝධනයට ගණනය කිරීම් සිදු කරනවා - ජාතික ගමනාගමන කොමිෂන් සභාව

by Staff writer 01-05-2023 | 10:25 AM

COLOMBO (News 1st) –  බස් ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ , ඉන්ධන මිල ගණන් පහළ යාමට සාපේක්ෂවයි.