01-05-2023 | 6:44 AM
COLOMBO (News 1st) – ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්වෙයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල , කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිත බව පක්ෂ ප්‍රධා...