හෙට කොළඹට පොලීසියෙන් 3500 ක්..

හෙට කොළඹට පොලීසියෙන් 3500 ක්..

by Staff writer 30-04-2023 | 4:39 PM

COLOMBO (News 1st) – මැයි දින රැළි යෙදෙන හෙට(01)කොළඹ නගරයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3,500ක් අනුයුක්ත කෙරෙන බව පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි.