30-04-2023 | 12:22 PM
COLOMBO (News 1st) - මින් ඉදිරියට වැලි කැණීම් බලපත්‍ර ලබා දෙන්නේ අදාළ කැණීම් සිදුකෙරෙන ප්‍රදේශයේ ජනතාවට පමණක් බව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
එහි වැඩබලන අධ්යක්ෂ ජනරාල්, ජානක අජිත් ප්‍රේම් මහතා සඳහන් කළේ, කැණීම් කටයුතු සීමිත පිරිසක් අතර ක්‍රියාත්මක වන ම...