.webp)
සමගි ජන බලවේගයේ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
අපි පක්ෂයක් විදියට තීරණයක් ගත්තා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් මේකෙන් විවාදයට සම්බන්ධ වෙලා ඡන්ද විමසීමේදී අපි අයින් වෙන්න ඕන කියලා. නමුත් අපේ පක්ෂයේ ඒ. එච්. එම් ෆව්සි මැතිතුමා මේකට පක්ෂව ඡන්දේ දීලා තියනවා. ඒ කියන්නේ පක්ෂ ගත්ත තීරණයට විරුද්ධව මෙතුමා ඡන්දෙ දීලා තියනවා. ඉතිං අපි පක්ෂයක් විදියට තීරණය කළා එතුමා සම්බන්ධව විනය මණ්ඩලයක් පත් කරලා විනය පරීක්ෂණයක් කරලා එතුමාව පක්ෂයෙන් ඉවත් කරන්න අවශ්‍ය පියවරගන්න අපි දැනට පක්ෂය තීරණය කරලා තියෙනවා.