29-04-2023 | 4:32 PM
COLOMBO (News 1st) – අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට විදුලිය සැපයුම බිඳ වැටී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි
ඒ, අතුරුගිරිය ග්‍රීඩ් උපපොළේ කාර්මික දෝෂයක් හේතුවෙනි.
මේ හේතුවෙන් අතුරුගිරිය, හෝමාගම, අවිස්සාවේල්ල, බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය සැපයුම බිඳ වැටී ත...