IMF ණය පහසුකම් පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ..

IMF ණය පහසුකම් පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ..

by Staff writer 28-04-2023 | 6:38 AM

COLOMBO (News 1st) –  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද(28) පස්වරුවේ පැවැත්වෙයි. 

විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වූයේ පසුගිය 26 වැනිදා ය.