28-04-2023 | 3:22 PM
COLOMBO (News 1st) – දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ප්‍රබල අකුණු සමග මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර , සබරගමුව ,මධ්‍යම, වයඹ , සහ දකුණු පළාත්වලට මෙම වැසි තත්ත්වය ඇති විය...