දුම්රිය ගමනා ගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රිය එම ගසෙහි ගැටී ඇති බවය.
එහිදී දුම්රිය පීළි පැන ඇති අතර මේ වනවිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.