26-04-2023 | 3:49 PM
COLOMBO (News 1st) - මුලතිව්, වව්නික්කුලම් වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබේ.
පොලීසිය සඳහන් කළේ අවරුදු 17 සහ 35 යන වයස්වල පසුවන දෙදෙනෙකු එලෙස මිය ගොස් ඇති බවයි.
ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඥාතී නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට පැ...