25-04-2023 | 1:48 PM
COLOMBO (News 1st) - උත්සව සමය නිමිත්තෙන් ඉහළ නැංවූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු නොවෙනස්ව පවත්වා ගෙන යාමට තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය,කංචන විජේසේකර ඊයේ (24) පැවැති ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය කළේ, ඉන්ධ...