.webp)
COLOMBO (News 1st) – හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 4.4 ක භූ චලනයක් සිදුව තිබේ.
භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම මහතා පැවසුවේ, හම්බන්තොට ප්‍රදේශයට කිලෝමීටර් 25.8 ක් දුරින් වන ගිනිකොනදිග මුහුදු ප්‍රදේශයේදී අද අලුයම 12.45 ට මෙම භූ චලනය සිදුව ඇති බවයි.
එමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද පැවසී .