ලෝක වෙළඳපොළේ රත්‍රං මිල බසී

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල බසී

by Staff writer 24-04-2023 | 8:22 AM

COLOMBO ( News1st ) - ලෝක වෙළඳපොළේ  රත්‍රං මිල අද (24) පහළ ගොස් තිබේ. 

ඒ අනුව රන් අවුන්සයක මිල අද (24) සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 1982 යි සත 72 ක් ලෙසයි.

ඊයේ (23) රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2002 ක් ලෙස දැක්විය.