COLOMBO (News 1st) – කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමකට ලක්ව තිබේ.
විදුලිබල මණ්ඩලය පැවසුවේ, මරදාන විදුලි උප පොළේ දෝෂයක් මීට හේතු වී ඇති බවයි.