24-04-2023 | 9:59 AM
COLOMBO (News 1st) – අධික උණුසුම හමුවේ ගර්භණී මව්වරුන් සිය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි.
කොළඹ, කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසුවේ, මේ දිනවල ගර්භණී මව්වරුන් අධික උණුසු...