පොලීසිය සඳහන් කළේ, එහිදී තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.
ඥාති නිවසකදී දෙපාර්ෂවයක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව තිබේ.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.