.webp)
පොලීසිය සඳහන් කළේ, 51 හැවිරිදි අදාළ පුද්ගලයා අද (23) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නිවසක් තුළදී මෙලෙස ඝාතනයට ලක් වී තිබුණේ කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
ඝාතනයට ලක් වූ ඔවුන් වයස අවුරුදු 70 ඉක්මවූවන් බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ කාන්තාවක් යාපනය රෝහලේ ප්රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළේ ය.