23-04-2023 | 6:55 AM
COLOMBO (News 1st) - ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, ලබන බදාදා පළමුවර කියවීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක...