ජනපතිගෙන් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළව අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 22-04-2023 | 6:58 AM

COLOMBO (News 1st) –  අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අදාළව අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .

ඒ අනුව , මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති විසින් මෙම අතිවි⁣ශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.