22-04-2023 | 6:09 PM
COLOMBO (News 1st) - හලාවත, මානුවන්ගම ප්රදේශයේදී සිය විවාහක බිරිඳ වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇගේ 19 හැවිරිදි විවාහක සැමියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, පසුගිය 19 වැනි දා උදෑසන 5දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවයි.
මේ වනවිට 18 හැවිරිදි කාන්තාව හල...