මෙරට මුස්ලිම් ජනතාව හෙට (22) රාමසාන් සමරයි

මෙරට මුස්ලිම් ජනතාව හෙට (22) රාමසාන් සමරයි

by Staff writer 21-04-2023 | 7:59 PM

COLOMBO (News 1st) - මෙරට මුස්ලිම් ජනතාව හෙට (22) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

ඒ අද (21) නව සඳ දැකීම හේතුවෙනි.