20-04-2023 | 11:17 AM
News 1st - ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
මේ අනුව ලබන 25 වැනිදා අපනයන ණය රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හම...