.webp)
News 1st - හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ අද පෙනී නොසිටියේ ය.
පාස්කු ප්රහාරය පිළිබඳව ඔහු සිදු කළ ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කර ගැනීමට අද පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණ.
ලිවේරා මහතා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා නීතිඥ දිමිත්ර අබේසේකර මහතා ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ ය.