19-04-2023 | 9:28 AM
COLOMBO (News 1st) - කරන්දෙණිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු කඳවුරේ අලුත් අවුරුදු දා රාජකාරියේ නිරත වූ සෙබළුන්ට නිකුත් කළ T56 ගිනි අවි 36 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ, අහුංගල්ල, මීද්දරමුල්ල ප්රදේශයේදී පසුගිය 14 වැනි දා සවස පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා යොද...