.webp)
-528310.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ බීජිං අගනුවර රෝහලක මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගින්නෙන් තවත් පුද්ගලයින් 70 ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , චීනයේ රෝහල්වල ගිනි ගැනීමේ සිදුවීම් වාර්තාවීම අතීශය දුර්ලභ බවයි.
ගිනි ගැනීම පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි චීන බලධාරීන් සඳහන් කළේ ය.
