18-04-2023 | 8:41 AM
COLOMBO (News1st) - බදුල්ල, තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පළාගිය රැඳවියන් සියලු දෙනා සොයාගෙන තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, විශෝධන මධ්‍යස්ථානය ආසන්න රක්ෂිතයේ සැඟව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
බදුල්ල, තල්දෙණ තරුණ වරද...