.webp)
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිශ්ශංක විජේවර්ධන මහතා සඳහන් කළේ, ඔය දෙපස පදිංචි වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් මියගිය මසුන් රැගෙන යමින් ඇති බව ය.
මියගිය මසුන් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.