16-04-2023 | 10:47 AM
COLOMBO (News 1st) - බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවලට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩගැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, බදුල්ල දිස්ත්රික්කයේ බණ්ඩාරවෙල, කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට එලෙස අ...