.webp)
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ගමන් කළ ශ්‍රී ලාංකිකයෙකු සහ ජර්මනියේ සිට පැමිණි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් දෙදෙනා ගුවන්තොටුපොළේදී ලන්ඩනයට සහ කත්මණ්ඩු බලා යාමට සිය අවසර පත්‍ර හුවමාරු කරගෙන ඇතැයි විමර්ශනවලදී හෙළිව තිබේ.