ඒ, අමෙරිකාවේ ස්පේස් එක්ස් ආයතනය හා එක්වයි.
කෙන්යානු ඉංජිනේරුවන් 9 දෙනෙකු විසින් නිර්මාණය කර ඇති මෙම චන්ද්‍රිකාව හරහා ගංවතුර, නියඟ ආදී ස්වභාවික ආපදා කළමනාකරණයට කෘෂිකාර්මික හා පාරිසරික දත්ත රැස් කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් ය.