ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක

by Hashini De Mel 15-04-2023 | 7:36 PM

COLOMBO (News 1st) - පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අද (15) ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයක නිරත විය.

මිලේච්ඡ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වහා යුක්තිය ඉටු කරන ලෙසත් ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

පාස්කු වින්දිකයින් සඳහා වූ ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංසඳය මෙය සංවිධානය කර තිබුණි.