.webp)
පොලීසිය සඳහන් කළේ, 40 හැවිරිදි කුරුන්දම්කුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවය.
මිය ගිය පුද්ගලයා ඊයේ (14) සවස දිය නෑමට ගොස් අනතුරට ලක් වී ඇති බව සඳහන් ය.
දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගැනිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුන්දන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.