අනාරක්ෂිත ළිඳකට වැටී 16 හැවිරිදි දරුවෙක් මරුට

අනාරක්ෂිත ළිඳකට වැටී 16 හැවිරිදි දරුවෙක් මරුට

by Staff writer 15-04-2023 | 5:00 PM

COLOMBO (News 1st) - කහටගස්දිගිලිය, නෙකුටුවැව ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් 16 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, තවත් ළමුන් පිරිසක් සමග අවුරුදු ක්‍රීඩා කරමින් සිටියදී දරුවා එම අනතුරට මුහුණ පා ඇති බවයි.

මෘත දේහය, කහටගස්දිගිලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.