15-04-2023 | 4:44 PM
COLOMBO (News 1st) - සීදුව, රාජපක්ෂපුර ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය සිදුකර ඇති බවයි.
මියගොස් ඇත්තේ, සීදූවේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට විශ්රාම...