14-04-2023 | 7:20 AM
COLOMBO (News 1st) : බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව , සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම පිළිබඳ නිකුත් කළ අවවාදාත්මක නිවේදනය තවදුරටත් බලාත්මක වෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම පළාත්වල මිනිස් ස...