.webp)
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආසියානු රග්බි සංගමයට යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ආසියානු රග්බි සංගමය මේ බව දන්වා ඇතැයි අදාල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ඒ අනුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම්වලට ඉදිරියේදී ජාත්‍යන්තර තරගවලට එක්වීමේ අවස්ථාව හිමි වනු ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකා රග්බි ආයතනයට ස්ථාවරකරණ කමිටුවක්ද පත් කළේ ය.