13-04-2023 | 8:41 AM
News 1st - රුසියාවට සහය පළ කරන පුද්ගලයින් සහ ව්‍යාපාර 120කට අමෙරිකාව සම්බාධක පනවා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු මහා භාණ්ඩාගාරය සහ බ්‍රිතාන්‍ය එක්ව පනවා ඇති මෙම සම්බාධක රුසියානු, තුර්කි, චීන සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල සමාගම්වලට බලපා ඇති බවයි.
රුසියානු බ...