.webp)
පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, තම අධිකාරියේ නිලධාරින් අද පෙරවරුවේ වෙළඳසලක් පරික්ෂාවට ලක් කළ බවයි.
වෙළෙඳසැලේ අළෙවි නොකර සඟවා තබාගෙන සිටි බිත්තර තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් විසින් එහිදි සොයා ගෙන තිබේ.
සඟවාගෙන සිටි බිත්තර තොගය රුපියල් 44 ක මිලකට එම වෙළඳසැල ඉදිරිපිට තබා අළෙවි කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.
පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, බිත්තර තොග සඟවා ගෙන හා වැඩි මිලට අළෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් වැටලීම් සිදුකරන බවයි.