ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළට

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළට

by Staff writer 12-04-2023 | 2:15 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ,  අද උදෑසන අටෙන් අවසන් වූ ගෙවුණු පැය 24 තුළදී ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 7830 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. 

එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස සැලකේ. 

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 44. 7ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.