12-04-2023 | 7:17 AM
COLOMBO (News 1st) - රුසියාව යුක්රේනයට කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ඒ, බකමූත් නගරය අත්පත් කර ගැනීමේ සටන් අතරතුරදීයි.
යුද්ධය ආරම්භ වීමත් සමග ඇති වූ දරුණුතම සටන් පසුගිය දින කිහිපය තුළදී වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම වාර්තා පැවසුවේ, ඉන් දෙපාර්ශ්වයටම දැඩි හා...