ත්‍රස්ත විරෝධී කෙටුම්පත යළි සමාලෝචනය කර ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නොවන පනතක් ගේන්න... පොදුජන පෙරමුණ ජනපතිගෙන් ඉල්ලයි

by Staff writer 11-04-2023 | 1:36 PM

News 1st - ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නැවත සමාලෝචනය කර විද්වත් කමිටුවක් හරහා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නොවන පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.