.webp)
1. රුපියල් මි. 44 ක කේරළ ගංජා නාවික හමුදා භාරයට - රුපියල් මිලියන 44 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
2. සා/ පොළ විභාගය මැයි 29 සිට 2023 ජුනි 08 දක්වා - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 මැයි 29 සිට 2023 ජුනි 08 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
3. අණ නොතැකූ මෝටර් රථයකට පොල්ගහවෙලදී පොලීසියෙන් වෙඩි - අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය පොල්ගහවෙලදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
4. උත්සව සමයේ වැටලීම් තවදුරටත්.... වෙළඳුන් 1500කට නඩු - උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළඳුන් 1500 කට වැඩි පිරිසකට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
5. අමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම ගැන පරීක්ෂණ.. - අමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම පිළිබඳ පරීක්ෂණ අරම්භ කර තිබේ.